ඔබේ කැමැත්ත මැන ගනිමින් ඔබට ගැළපෙනම රැකියාව තෝරාගන්න. ඔබේ රැකියාව තෝරාගැනීම ගැළපීමේ ක්‍රියාවලියකි.
ඔබඔබේ අවශ්‍යතා, අගයන්, දක්ෂතාවන්, හැකියාවන්, රුචිකත්වයන් සහ අභිලාෂයන් |
|
රැකියාවඔබේ අවශ්‍යතාව තෘප්තිමත් කිරීම සඳහා රැකියාවේ ඉල්ලුම සහ විභව්‍යතාව |
|---|---|---|
දැනට අප හා ලියාපදිංචි වී සිටින සිසුන් ගණන :677වෘත්තීය යතුර මගින් මෙම සැසඳීමේ ක්‍රියාවලියේ අභිරහස් දොරටුව විවර කළ හැක. එය ඔබ වඩාත් තෘප්තිමත් කරන රැකියාව හඳුනා ගන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි. Lawrence K’Jones, Ph.D, NCC ගේ The Career Key ඇසුරෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ ආචාර්ය කීර්ති ප්‍රේමදාස හා අජිත් ජයවර්ධනගේ සැකසුමකි.
|
||
|
වෘත්තීය යතුර පරීක්ෂණය ආරම්භ කිරීම සඳහා ලියාපදිංචි වන්න. |
||