කැමරාකරණය සහ ආලෝකකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

කැමරාකරණය සහ ආලෝකකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
Course Fee (Rs) : 125,000.00

රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට දැන් ඔබටත් අවස්ථාවක් ජාතික රූපවාහිනීය මෙහෙයවන තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි සිංහල මාධ්‍ය සය මාසික පාඨමාලා සඳහා දැන් අයඳුමිපත් භාර ගැනේ.
කැමරාකරණය සහ ආලෝකකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ඔබ ඒ සඳහා හැකියාවෙන් හා දක්ෂතාවයෙන් හෙබි අයෙක් නම් http://www.rupavahini.lk වෙබ් අඩවියෙන් බාගත කරගත් අයදුම්පත re.slrupavahini@gmail.com විද්‍යුත් තැපෑලට හෝ ඒකක ප්‍රධානී (පර්යේෂණ හා පුහුණු) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 07 ලිපිනයට යොමු කරන්නවැඩි විස්තර සඳහා විමසන්න
0112 352 662 / 0112 580 137

Share This Listing :

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.