නිපුනතා බලපත්‍රය - Skill Passport

නිපුනතා බලපත්‍රය - Skill Passport

Skills Passport සෑදීමේ වැඩමුළුව සදහා සහභාගී වීමේදී ඔබ සැම පහත සදහන් දෑ රැගෙන එන්න.

(1) ජාතික හැදුනුම්පත (National Identity Card)

(2) Passport Size ප්‍රමාණයේ ඦායා රූපයක්

(3) වැඩ කරන ලද හොා් වැඩ කරමින් සිටින ආයතන වල සේවා ලිපි. (Service Letters)

(4)ස්වයං වි්‍යාපාරයක් කරනු ලබයි නම් එහි (Business Registration) BR copy යක් හා ඒ බව සනාත කරන ග්‍රාමසේවක ලිපියක්. (ග්‍රාම සේවක ලිපිය අත්‍යවශය වේ) ලබා දි ඇති ආකාරයට

(5) වෙනත් සුදුසුකම් සහිත සහතික පත්‍ර හා අධ්‍යාපනික සුදුසුකම් වල සහතික පත්‍ර රැගෙන එන්න.
(6) රුපියල් 1000/ රැගෙන එන්න .

ඉහත සහතික හා චායාරුප soft පිටිපත් JPG format සමග රැගෙන ඵන්න

WhatsApp number: 0777444804

Skill Passport Process – Sinhala | Tamil

Instructions – Click Here

 

Skill Passport

Share This Listing :

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.