මොකක්ද මේ Univotec (UoVT)?
මොකක්ද මේ Univotec (UoVT) ? මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක ඇතැමුන් විසින් වෛරීය ස්භාවයෙන් සාවධ්‍ය තොරතුරු […]

